Colombo Today Local News

සිංහල නම් ගන්න වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුස්ලිම් ජාතිකයන් පෝළිමක්…

සිය නම් වෙනස් කිරීම සදහා මුස්ලිම් පුද්ගලයින් 27 දෙනෙකු පසුගිය කාලසීමාවේදී වත්තල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා.

ඔවුන් සියලූ දෙනා ඉල්ලීම් කර ඇත්තේ ඔවුන්ගේ මුස්ලිම් නම් වෙනුවට සිංහල නම් ලබාගැනීම සදහායි.

පසුගිය දා ත්‍රස්ත ප්‍රහාර සදහා සම්බන්ධ වූ පිරිස්ද සිංහල නම් වලින් පෙනී සිටි බව හෙලිදරව් වී තීබෙන බැවැන් මේලෙස නම් වෙනස් කිරීම් පිළිබදව බුද්ධි අංශවල අවධානය යොමුවිය යුතු බවද මහජන මතය වී තිබෙන්නේ.

මේ අතර ජාතිය සගවා නම් වෙනස් කිරීම් පිළිබදව පසුගිය සමයේ වාර්තා වූ නිසා 2014 අංක 3 දරන රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ චක්‍රලේඛය හා 1951 උප්පැන්න මරණ ආඥා පනත බල ගන්වන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සදහන් කර සිටිනවා.



Related posts

රැඳවියන්ගේ අයිතිවාසිකම් ගැන කෑ ගහන NGO, අමිත් වීරසිංහට පහරදීම ගැන නිහඩ ඇයි ? – හෙළ උරුමය විමසයි

colombotoday

සංඝ සභාවේ තීරණය මහා නාහිමියන්ගේ තීරණයයි.. සමහරු දැන් ඇවිස්සිලා, මර්ධනය කරන්න හදනවා

colombotoday

නීති විරෝධි ගිනි අවි නිෂ්පාදනය කරමින් සිටි අයෙක් කොටු

colombotoday

දෙල්කඳ ට පර්චස් 100 ක සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක්

colombotoday

ජනපතිගේ ඉල්ලීම් තුනක් මනෝ ගනේෂන් ඉවත දමයි….

colombotoday

අසාදු ලේඛණ ගත කල චීන සමාගමකට මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ලබා දීමේ සූදානමක්.

colombotoday