Colombo Today Local News

සිංහල දරු සංහාරයට චූදිත සාෆි දොස්තරට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න ඉල්ලයි !

සිංහල මව්වරුන්ට වද සැත්කම් කළ බව කියන වෛද්‍ය ෂාෆි ෂෙහාබ්දීන්ට එරෙහිව විධිමත් පරීක්‍ෂණයක් පවත්වා අගතියට පත් මව්වරුන්ට සාධාරණයක් ඉටුකරන ලෙසට කුරුණෑගල රෝහල් සුරැකීමේ කමිටුවේ කැදවුම්කරු වෛද්‍ය ඉන්දික රත්නායක මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.

Related posts

රිෂාඩ්ගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙක් ඩෙටනේටර් සමග අත්අඩංගුවට…

colombotoday

කිලිනොච්චියෙන් කොටි බෝම්බ තොගයක් හමුවෙයි

colombotoday

මොණරාගල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

Admin

TNA ක්‍රියාකාරීන් ඥානසාර හිමිගේ රුව ගිනි තබයි

colombotoday

ජාතික විගණන පනත ව්‍යවස්ථාවට පටහැණියි… කතානායක පාර්ලිමේන්තුවට දන්වයි

colombotoday

කටාර් ගුවන් සේවයට සම්බන්ධ වීමට ලාංකිකයින්ටත් අවස්ථාව

Admin