Colombo Today Local News

සිංහලයගෙ කොන්ද කඩන මේ පනත හුස්ම ගියත් සම්මත කරන්න ඉඩ දෙන්නෑ – ඤාණසාර හිමි

දණ්ඩ නීති සංග්‍රහයේ සිදුකෙරෙන නව සංශෝදනවලට විරුද්ධව බොදු බල සේනා සංවිධානය කල හැකි සියළු ක්‍රියාමාර්ග ගන්නා බව පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද පැවති මාධ්‍ය සාකච්චාවකදී අවධාරණය කළා. ලස්සන වචන කිහිපයක් ඉස්සරහට දාගන මේ එන්නේ සිංහලයාගේ කොදු නාරටිය බිද දැමීමට බවයි උන් වහන්සේ වැඩි දුරටත් සදහන් කලේ.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඥානසාර හිමි,

“ජාතිකත්වය පිලිබදව වෛරයක් ඇති කරගෙන, ජාතිකත්වය නමැති උතුම් දේ නැති කරගත්තයින් පසුව ඒ උදවිය කල්පනා කරනවා එය නිවැරදි ලෙස සහ මුළු සමාජයම තම සිතැගි පරිදි වෙනස් කර ගැනීමට. එයට අපි ඉඩ නොදෙන බවත් හුස්ම ගියත් මේ පනත සම්මතකර ගැනීමට අපි ඉඩ නොදෙන බව අවධාරණය කර කියන්න කැමති. හෙට උදේ 10 වෙද්දී මානව හිමිකම් කොමිසම වෙත අපි යන අතර පන්සලක් පන්සලක් ගානේ ගිහින් මේ රටේ සිටින හාමුදුරුවරු පාරට ගේනවා. බලමු මේ පනත සම්මත කරන්න පුළුවන් වෙයිද කියලා”

Related posts

දිව්‍යලෝකයට යන්න සිටි 30ක් හඳුනාගනී… භික්ෂුන් කිහිප දෙනෙකුත් ඒ අතර

Admin

“ආවා” කල්ලියේ පහරදීමකින් “රොක්” කල්ලියේ දෙන්නෙක් රෝහලේ

colombotoday

මැණික් ව්‍යාපාරික තරුණයෙකුගේ සිරුර තානායමේ තිබී හමුවෙයි

colombotoday

පළා ගිය කොරෝනා ආසාදිතයා ජාතික රෝහලේ OPD පෝලිමෙන් අල්ලාගනී

colombotoday

බේබදු පියාගේ උදලු පහරින් දියණිය මරු දකී

colombotoday

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී පළමු දිනයේදීම ලංකාවට පදක්කම් දෙකක්

colombotoday