Colombo Today Local News

සිංහලයගෙ කොන්ද කඩන මේ පනත හුස්ම ගියත් සම්මත කරන්න ඉඩ දෙන්නෑ – ඤාණසාර හිමි

දණ්ඩ නීති සංග්‍රහයේ සිදුකෙරෙන නව සංශෝදනවලට විරුද්ධව බොදු බල සේනා සංවිධානය කල හැකි සියළු ක්‍රියාමාර්ග ගන්නා බව පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද පැවති මාධ්‍ය සාකච්චාවකදී අවධාරණය කළා. ලස්සන වචන කිහිපයක් ඉස්සරහට දාගන මේ එන්නේ සිංහලයාගේ කොදු නාරටිය බිද දැමීමට බවයි උන් වහන්සේ වැඩි දුරටත් සදහන් කලේ.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඥානසාර හිමි,

“ජාතිකත්වය පිලිබදව වෛරයක් ඇති කරගෙන, ජාතිකත්වය නමැති උතුම් දේ නැති කරගත්තයින් පසුව ඒ උදවිය කල්පනා කරනවා එය නිවැරදි ලෙස සහ මුළු සමාජයම තම සිතැගි පරිදි වෙනස් කර ගැනීමට. එයට අපි ඉඩ නොදෙන බවත් හුස්ම ගියත් මේ පනත සම්මතකර ගැනීමට අපි ඉඩ නොදෙන බව අවධාරණය කර කියන්න කැමති. හෙට උදේ 10 වෙද්දී මානව හිමිකම් කොමිසම වෙත අපි යන අතර පන්සලක් පන්සලක් ගානේ ගිහින් මේ රටේ සිටින හාමුදුරුවරු පාරට ගේනවා. බලමු මේ පනත සම්මත කරන්න පුළුවන් වෙයිද කියලා”

Related posts

මුලතිව් කේපාපිලව් කැලෑවේ පිපිරිමක්

colombotoday

පාස්කු වාර්තාවේ සංවේදී තොරතුරු සහිත ඉතිරි වෙළුම් 22ත් නීතිපතිට

colombotoday

විදුලි බිල ඩොලර්වලින් ගෙවිය යුතු යැයි යෝජනාවක්

colombotoday

“ඕනම ගොනෙකුට මේ රටේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය හදන්න බෑ“ – GMOA

colombotoday

පාස්කු ප්‍රහාරය පිළිබද ජනාධිපති කොමිසමේදී තවත් අනාවරණයක්

colombotoday

පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක බදු ඉවතට

colombotoday