රජය විසින් සිංගප්පූරු ගිවිසුම රට තුළ ක්‍රියාත්මක කළහොත් ඇමරිකානු ඩොලරය ශ්‍රී ලංකා රුපියල් 200 දක්වා ඉහළ යා හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අද(19) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.