අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අසමත් වුවත් කැමති විෂය ධාරාවකින් උසස්පෙළ හැදෑරීමට අවස්ථාව සලසාදෙන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
මේ අතරින් ගණිතය සහ විද්‍යාව විෂය මාලාවට විශේෂ තැනක් මේ යටතේ ලබා දෙන බව සදහන් කල අමාත්‍යවරයා මේ සදහා අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉතා ඉක්මනින් ගෙනඑන බවයි සදහන් කරන්නේ.
අමාත්‍යවරයාගේ ප්‍රකාශය පහතින්….