Colombo Today Local News

සහරන්ගේ මල්ලි හිටියේ ගැබිණි වාටුවේ? හකීම්ගෙන් ඉල ඇදෙන පිළිතුරක්

තුවාල ලැබූ ගැබිණි කාන්තාවක් බැලීමට රෝහලට ගිය අවස්ථාවේදී අසල ඇඳක ජාතික තවුහිඩ් ජමාත් නායක සහරාන් හෂීම්ගේ සොහොයුරා අසල ඇඳක සිටි බවත් ඒ අවස්ථාවේදී ලබාගත් චායරුපයක් සමාජගත වී ඇති බවත් ඊයේ (23) පාර්ලිමේන්තුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් මුස්ලිම් කොංග්‍රස් නායක එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අමාත්‍ය රවුෆ් හකීම් සඳහන් කර සිටිනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ රෝහල් තුල කාන්තාවන් සහ පිරිමි පුද්ගලයින් එකම වාටුවක රඳවන්නේ නැත. එමෙන්ම ගැබිණි කාන්තාවන් සාමාන්‍ය වාට්ටුවල රන්දවන්නේද නැත. අමාත්‍යවරයා සඳහන් කල නිදහසට කරුණු කෙතරම් සත්‍යයද යන්න ඕනෑම පුද්ගලයෙකුට සිතාගත හැකිය.

Related posts

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභා වාර්තාව අද ජනපති අතට

colombotoday

මෙවර ගිණිකෙළි අනතුරු නැති අලුත් අවුරුද්දක්

colombotoday

වැලිහිඳ කළු හෙරොයින් සමග අත්අඩංගුවේ

colombotoday

ඡන්ද විමසීමකින් තොරව සම්මත වූ අධිභාර පනතට කතානායකගේ සහතිකය

colombotoday

තහනම් අධිවිෂ රසායනිකයක් අළුත් නමකින් වෙළදපොළේ.. පළිබෝධ නාශක රෙජිස්ටාර් අවසර දීලා !

colombotoday

ප්‍රාදේශීය සභා දෙකක සභාපතිවරුන්ගේ සේවය අත්හිටුවයි

colombotoday