Uncategorized

ලංකාවට නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස්වරයෙක්

අද (12) ජනාධිපති මන්දිරයේදී ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්වී පැමිණි තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස්වරයෙක් පෙරවරුවේ කොටුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුනි.

තායිලන්ත රාජධානියේ නව තානාපතිවරයා ලෙස පත්වී පැමිණි H. E. Paitoon Mahapannaporn මහතා සහ පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ නව මහ කොමසාරිස්වරයා ලෙස පත්වී පැමිණි විශ්‍රාමික මේජර් ජෙනරල් ෆාහිම් උල් අසීස් මහතා මෙලෙස ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර භාරදී තිබේ.

විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්විය

Related posts

පිටකොටුවේ ව්‍යාපාරික ස්ථානයක සේවකයින් 4 දෙනෙකුට කොරෝනා : 35ක් නිරෝධායනයට

colombotoday

හිටපු කොටි සාමාජිකයන්ට රජයෙන් රු 50.000ක ජීවනෝපාය සහනාධාරයක්… පළමු පියවර 9දා යාපනයේදී

colombotoday

Camping spots in Yosemite for an offbeat, adventure travel

colombotoday

දලඹු සේනාව ගැන මහින්දට සැකයක්…

colombotoday

මූල්‍ය ආයතනයක තැන්පත්කරුවන්ගේ කෝටි 900ට විද්ද හිමිකරු අතුරුදන්

Admin

ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව තහනම්… විසි එක අද සිට බලාත්මකයි

Admin