Colombo Today Local News

සමිදුනි වැරදි අවබෝධය ගැන දහස්වාරයක් සමාව අයදිමි, ඔබ වහන්සේ පැවසූ සියල්ල ඇස් පනාපිට සත්‍ය බව ඔප්පු වී හමාරය…

රට තුළ මේවන විට උද්ගතව තිබෙන තත්ත්වය පිළිබදව පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් කල්තියා පෙන්වාදෙද්දී ඒ පිළිබදව වැරදි අවබෝධයෙන් කටයුතු කිරීම ගැන උන්වහන්සේගෙන් සමාව අයදින බව ජාතික පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ඒ මහතා දක්වා ඇති අදහස පහත දැක්වේ. මේ රට තුළ වර්ධනය වෙමින් පැවති ඉස්ලාමීය අන්තවාදී අනතුර පිළිබදව කල් තියා අනතුරු අගවද්දී එය විවේචනය කළ සමාජයේ විවිධ තලවල බොහෝ පිරිස් ඥාණසාර හිමියන්ගෙන් සමාව අයදිමින් සිය සමාජ ජාලා ගිණුම් ඔස්සේ අදහස් පලකර ඇත.

Related posts

සරසවි සිසුන් 14 දෙනෙකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවයි

Admin

පොලිස් වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය යයි.. යාපනයේ උණුසුම් තත්ත්වයක්

colombotoday

රෝයල් පා‍ර්ක් නඩුවේ ජනාධිපති සමාවට මැදිහත් වූ නීතීඥවරිය මාලිමා වේදිකාවේ

Admin

විජයකලාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන්න – ප්‍රතිභා මහානාමහේවා

colombotoday

මිලියන 4 ක් රජයට පාඩු කල නිලධාරියාට එරෙහිව රවී අද උසාවියේ

colombotoday

සෙල්ලම් පිස්තෝල නඩුවේ නගරාධිපතිට වසර 5ක සිර දඬුවම්

colombotoday