Colombo Today Local News

සම්බන්ධන් විපක්ෂ නායක කාර්යාලයට අරක් ගනී.. මහින්දට ඉඩ නෑ…

මහින්ද රාජපක්‍ෂ මහතා ජනවාරි මස දෙවැනි සතියේදී කොළඹ-07 ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ අංක 30 දරණ ස්ථානයේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේ වැඩ ආරම්භ කිරීමට නියමිත බවට වාර්තා වනවා.

කෙසේ වෙතත් තමන් විපක්‍ෂනායක ධූරයෙන් ඉවත් නොකළ බව පවසමින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන් මහතා තවමත් විපක්‍ෂනායක කාර්යාලය පරිහරණය කරමින් එහි රැදී සිටින හෙයින් මහින්ද රාජපක්‍ෂ මහතාට විපක්‍ෂනායකධූරයේ වැඩ කටයුතු කරගෙන යාම දැනට බාධාවක්ව ඇතැයිද පැවසේ.

Related posts

සතොස පනවා තිබූ කොන්දේසිය ඉවතට.

colombotoday

කැබිනට් අමතිකමක් නුදුන්නැයි පියසේන ගමගේ වර්ජනයක !

colombotoday

රියැදුරු බලපත්‍රවලට අදාලව ලබාදෙන සේවාවන් සීමා කෙරේ

colombotoday

අසුබ පෙරනිමිති සමගින් ෆොන්සේකා රාහු කාලයේ වැඩ අල්ලයි

colombotoday

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ගමනා ගමනය සම්පූර්ණයෙන්ම අවහිර වෙයි

Admin

නවක වදය ගැන පරීක්ෂණ CIDට පවරයි

Admin