Colombo Today Local News

සමලිංගික විවාහ නීතිගත කිරීමට සූදානම්… පනත ළගදීම පාර්ලිමේන්තුවට !

සමලිංගික විවාහ මෙරට තුළ නීතිගත කිරීම සදහා වන පනත් කෙටුම්පත මේ වන විටත් සකසා ඇති බවත්, එය ළගදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් බවත් ඒකාබද්ද විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා කියා සිටියේ එම පනත ගෙන ඒම සදහා මේ වන විටත් සැලසුම් සකස් කර ඇති බවයි.

මවුවරුන් තැබෑරුම්වල මත්පැන් විකුණන තැනට පත් කිරීමටද ආණ්ඩුව උත්සාහ දරන බවත් ඉදිරියේදී තව තවත් මෙරට සංස්කෘතිය විනාශ කරමින් ශ්‍රී ලංකාව නිර්ආගමික රටක් කිරීමටද උත්සාහ කරන බවත් ඔහු පෙන්වා දෙයි.

Related posts

අඩු ආදායම් ලාභී පවුල් සඳහා මූල්‍ය සහන

colombotoday

පොලිස් අණ නොතැකේ.. මන්නාරමේ කොටි සුසාන භූමියක පහන් දල්වා මියගිය කොටි සමරති

colombotoday

මහින්ද නැවත ජනාධිපති විය යුතුයි – ඉන්දීය හිටපු ඇමති කියයි

colombotoday

මහ මැතිවරණය පැවැත්විය හැකියි- මහින්ද දේශපි‍්‍රය

colombotoday

දිස්ත්‍රික්කය අනුව ගෑස් මිල ගණන් මෙන්න

colombotoday

පට්ටලේ සමීර STF අත්අඩංගුවට

colombotoday