Colombo Today Local News

සමන් රත්නායක අද අධිකරණයට

අද (4) උදෑසන 9.30 ට පමණ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා අධිකරණය වෙත රැගෙන විත් තිබේ.

ඒ පසුගිය මාර්තු 1 වන දින ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් පසුයි.

ඉන් අනතුරුව මාළිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කළේය.

ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ඖෂධ සිද්ධිය පිළිබඳ සමන් රත්නායකට චෝදනා එල්ල වී ඇත.

Related posts

‘‘මොහාන් පීරිස් ඉවත් කිරීම නීතියට පටහැනියි‘‘ – අධිකරණ ඇමැති අලිසබ්‍රි මවුලානා

colombotoday

මෝටර් රක්ෂණ වන්දි නොගෙවා Allianz Insurance සමාගමෙන් පොල්ලක්

colombotoday

සෝභිත හිමි අවමගුළේ සහජීවන මාධ්‍ය සංදර්ශන – හිමිවරුන් කණගාටුවෙන්

colombotoday

තව්හිද් ජමාත්, අබ්දුල් රාසික් පොලිස් අත්අඩංගුවට !

colombotoday

චන්ද්‍රිකා සහ පක්ෂ 32ක් සජිත් සමග සන්ධානගත වෙයි !

colombotoday

ඉල්ලා අස්වෙන්න රවීගෙන් කොන්දේසි 05 ක් !

colombotoday