Colombo Today Local News

සමන් රත්නායක අද අධිකරණයට

අද (4) උදෑසන 9.30 ට පමණ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා අධිකරණය වෙත රැගෙන විත් තිබේ.

ඒ පසුගිය මාර්තු 1 වන දින ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් පසුයි.

ඉන් අනතුරුව මාළිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කළේය.

ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ඖෂධ සිද්ධිය පිළිබඳ සමන් රත්නායකට චෝදනා එල්ල වී ඇත.

Related posts

ලැජ්ජ නැතුව හිටපු කී‍්‍රඩා ඇමැති කියනවා තමන්ගේ කාලයේ තරග පාවා දුන්නා කියලා..ගෝඨාභය අයියට බණින්න බැරි හින්දා බැංකු නිලධාරීන්ට බැන්නා

colombotoday

අගමැති සමග ඇතැයි කියන ආරවුල ගැන මහ බැංකු අධිපතිගෙන් පණිවුඩයක්

colombotoday

රත්තරං තාවකාලිකව ඉල්ලා අස්වෙයි…

colombotoday

ගංජා ගෙන්වීමේ ප්‍රබල ජාවාරම්කරුවෙකු වන ටාසන් නැමැත්තාට අයත් කේරළ ගංජා තොගයක් අල්ලයි

colombotoday

කෙරවලපිටිය LNG ගිවිසුම අත්සන් කර ඇත්තේ නිව් ෆෝට්‍රස් සමග නොව වෙනත් සමාගමක් සමගයි – අනුරගෙන් හෙළිදරව්වක්

colombotoday

දිනේෂ්ගේ යෝජනාවෙන් පාර්ලිමේන්තුව උණුසුම්.. සභාව කල්තැබේ

colombotoday