Colombo Today Local News

සති අන්තයේ මුළු දිවයිනටම ඇඳිරිනීතිය බලාත්මක කිරීමේ තීරණයක් තවම ගෙන නැහැ – අජිත් රෝහණ

ලබන සති අන්තයේ සමස්ථ දිවයිනම ආවරණය වන අයුරින් ඇඳිරිනීතිය දැමීම පිළිබඳව තවමත් තීරණය කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.

අද උදෑසන රූපවාහිනී නාලිකාවක පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මෙම සති අන්තයේ මුළු දිවයිනටම ඇඳිරිනීතිය බලාත්මක වන බවට තොරතුරු පැතිර යන අතර එවැනි තීරණයක් සත්‍ය වශයෙන්ම ගෙන තිබෙනවාද යන්න මාධ්‍යවේදියා විසින් විමසුවා.

එම අවස්තාවේදී ඊට පිළිතුරු දෙමින් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ එම කටකතා සියල්ල අසත්‍ය බවත්,තවමත් එවැනි තීරණයක් ගෙන නොමැති බවයි.

Related posts

ලංවිම සභාපති කෝප් කමිටුවට ලබා දුන් ප්‍රකාශය ඉල්ලා අස්කර ගනියි

colombotoday

අන්තර් කාලීන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරය අනුරට

colombotoday

මැතිවරණ කොමිසම ආණ්ඩුවට ආදර ලිපි ලියනවා

Admin

විදුලි විසන්ධි කරන්නේ කාලසටහනකට

colombotoday

සිරියාවේ ප්‍රහාර නවතනු! ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට පාර වසා පෙරටුගාමීන් උද්ඝෝෂණයේ

colombotoday

අලුත් ව්‍යස්ථාවෙන් රට ෆෙඩරල්.. ආණ්ඩුවේ අරමුණ දැන් පැහැදිළියි

colombotoday