Colombo Today Local News

සජිත් ලංකාවේ මීලග ජනාධිපති වීම අනිවාර්යයි ලෝව පුරා වන බල පෙරලිය ලංකාවේ වෙන්නේ සජිත් ජනපති වීමෙන්.

මීළඟ ජනාධිපතිවරණයෙන් පසු අනිවාර්යෙන්ම සජිත් ප්‍රේමදාස මහතා මෙරට ජනාධිපති බවට පත්වන බව ආචාර්ය දයාන් ජයතිලක මහතා සඳහන් කරයි.

ලොව පුරා සිදුවෙමින් ඇති පාලන ක්‍රමයන්ගේ වෙනස ශ්‍රී ලංකාවේ සිදුවනු ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වීමෙන් බවද ඒ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගය පක්ෂයේ ජන හමුවක ආරාධිත දේශනයක් සිදු කරමිනි.

Related posts

රන්ජන්ගේ හඬපට පැතිර යාම භයානයකි.. වැලැක්වීමට ඉක්මන් පියවරක් ගන්න..- මහින්දානන්ද ජනපතිගෙන් ඉල්ලයි..

colombotoday

තමන් සතු විදේශ මුදල් තැන්පත් කිරිමට හා විකිණීමට පොදු සමාකාලයක්..

colombotoday

ඇමති ජී.එල් ස්වයං නිරෝධායනයට

colombotoday

අකිලගේ ගමට අරන් ගිය E-ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය නැවතත් හෝමාගමට !

colombotoday

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ධූරයෙන් ඉවත් වෙයි

colombotoday

ජනපති හෙලිකල රාජ්‍ය බැංකුවල මුදල් පෞද්ගලික බැංකුවලට නිදහස් කිරීම පිටුපස සිටියේ ඇමති කබීර් හෂීම්

colombotoday