Colombo Today Local News

“සජිත්ට බිය වී රාජපක්ෂලා රටින් පනින්න වීසාත් හදලා“ – සුජිව සේනසිංහ

එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමත් සමග ගෝඨාභය රාජපක්ෂ මහතා බියවී ඇමරිකාවට පැන යෑමට සූදානම් වන බව එක්සත් ජාතික පක්ෂයේ ඇමැති සුජීව සේනසිංහ මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය දීමත් සමග මහින්ද රාජපක්ෂ මහතා විසින් වීසා සූදානම් කර ගන්නැයි ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

සජිත්ට බිය වී නාමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල ම රට පනින්න සුදානමින් සිටින බව ද ිසේනසිංහ මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ මතුගම දී පැවැති සජිත් එනවා ජනරැළිය අමතමිනි.

Related posts

13ට එහා ගිය බලය බෙදීමක් ඕන.. අත් දෙකම උස්සන්න මම ලෑස්තියි

colombotoday

වරාය නගරය පාර්ලිමේන්තුවේ අධීක්ෂණයට යටත් කළ යුතුයි – ලක්ෂ්මන් කිරිඇල්ල

colombotoday

“උතුර නැගෙනහිර එක්කළ යුතුමයි.. ඉල්ලීම් නොදුන්නොත් ප්‍රචන්ඩ ක්‍රියා නැවත ඇතිවෙයි” – සම්බන්ධන්

colombotoday

අභ්‍යන්තර අධිකරණයේ දී සාක්කි දෙන්න මැකරේ දත කට මදියි…

colombotoday

“හිමාලයා ප්‍රකාශනය” ජනපති අතට

Admin

දිවයින කියන්නේ බොරු.. අනුර සහෝදරයා අති පිරිසිදුයි.. ‘අයර්ලන්තය’ ගැන නොකියා ජවිපෙ කියයි

colombotoday