සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කලවනේ දී පැවති ජන හමුවක් යම් උණුසුම් තත්ත්වයක් ඇති වී ඇතැයි වාර්තා වෙයි.
සිදුවීම සම්බන්ධයෙන් එක් අයෙකු සැකපිට කලවාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ද සඳහන්ය.
එජාප හිතවාදී පුවත් අඩවි වාර්තා කරන්නේ කිහිප දෙනෙකු එම ජනහමුවේදී හූ තියා ඇති බවත් බිත්තර ප්‍රහාරයක්ද එල්ල කර ඇති බවත්ය.