Colombo Today Local News

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙන තුරු පාර්ලිමේන්තුව අත්හිටුවීමට ජනපතිගේ අවධානය

පාර්ලිමේන්තුව විසුරුවාලමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිකුත්කළ ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ විසින් ඊයේ(14) නිකුත්කළ අතුරු තහනම් නියෝගයේ තීන්දුව ලැබෙන තුරු පාර්ලිමේන්තුව අත්හිටුවීමට ජනපතිගේ අවධානය යොමුවී ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසනවා.

ඒ පිළිබඳව මේ වනවිට සාකච්චා කෙරෙමින් පවතින බවත් බොහෝ දුරට දෙසැම්බර් 12 දක්වා පාර්ලිමේන්තු සැසිවාරය කල්තැබීමේ ගැසට් පත්‍රයක් අද(14) රතිරියේදී නිකුත් කෙරෙනු ඇති බවත් එම වාර්තා සඳහන් කර සිටියි.

Related posts

ඉන්දීය විදේශ ඇමති ජනපති හමුවෙයි

colombotoday

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 433ක් දක්වා ඉහලට

colombotoday

ගත වූ පැය 24 තුල අලුත් ආසාදිතයන් 101ක්. බ‍්‍රැන්ඩික්ස් පොකුර 2000 ආසන්නයේ

colombotoday

යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවෙක් මරුට

Admin

ව්‍යාජ ඉන්දියානු ගමන් බලපත්‍ර දෙකක් සමග ලාංකික කතුන් 2ක් චෙන්නායි වලදී අත්අඩංගුවට

Admin

උලමා සභාවේ ලොක්කා රිස්වි මුෆ්තිට මුස්ලිම් ජනතා විරෝධය

colombotoday