Colombo Today Local NewsCovid 19

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 109 දක්වා ඉහළට

කොරෝනා අසාදිත තවත් පුද්ගලයින්  තිදෙනකු අද (28)  සොයාගෙන ඇතැයි  සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.

ඒ සමඟ ශ්‍රී ලංකාවේ ආසාදිත සංඛ්‍යාව 109 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (27)  දින යේ සිට අද  දහවල් වන තුරු කිසිදු ආසාදිතයකු වාර්තා  වූයේ නැත.

Related posts

යල කන්නය සඳහා දේශීය පොහොර මිල දී ගැනීමට අනුමැතිය

colombotoday

13 හැවිරිදි දැරියට පියා සහ 32 හැවිරිදි පෙම්වතා කළ අපරාධයේ තවත් තොරතුරු හෙළිවෙයි

colombotoday

ඇඹිලිපිටියේ 72ක් PCR පරීක්ෂණයට

colombotoday

බ්‍රිතාන්‍ය රාජකීයන් ඉදිරයේදී හැසිරෙන්නේ මෙහෙමයි.. සියලු රටවැසියන්ට නිවේදනය කරේ..!

colombotoday

ගුරු ස්ථාන මාරු හා අනුයුක්ත කිරීම්වලට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

colombotoday

තෛපොංගල් සමරද්දී වතු නිවාස පේළියක ගින්නක් – නිවාස 10ක් ගිනි බත් වෙයි

Admin