Colombo Today Local News

ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් කවුන්සිලයේ සමඅනුග්‍රහයෙන් ඉල්ලා අස්වෙන්න – ඒකාබද්ධ විපක්ෂය ජනපතිට ලියයි

එක්සත් ජාතීන්‌ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනාවලියේ සමඅනුග්‍රහයෙන් ඉල්ලා අස්වීමට අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඒකාබද්ධ විපක්ෂය විසින් ලිපියක් යොමුකර තිබේ.

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 10 දෙනෙකුගේ අත්සනින් යුතුව මෙම ලිපිය යොමුකර තිබේ. එසේම අනෙකුත් රටවල් ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීමට පෙළඹවීමට ජීනීවාවල සිටින ශ්‍රී ලංකාව නියෝජනය කරන තානාපති බලධාරීන්ට කඩිනමින් උපදෙස් දෙන ලෙසද ඔවුන් සිය ලිපියෙන් ඉල්ලා සිටියි.

Related posts

ජනපති වි‌ශේෂ සාකච්ඡාවකට හිටපු ඇමතිවරු කැඳවයි

colombotoday

Facebook පරිවර්තන සමූහයේ සහයෝගය ලබාගැනීම, ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කරයි

colombotoday

කොවිඩ් දේහයකට ආරක්ෂාව සපයමින් ගිය රථය ප්‍රපාතයකට පෙරළී පොලිස් නිලධාරියෙක් මරුට

colombotoday

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ආපසු ගෙන්වූ හේතුව හමුදාපති කියයි !

colombotoday

ඥාණසාර හිමිගේ චීවරය ගලවා සසුනට නිගා කරාට එරෙහිව රට පුරා විරෝධතා…

colombotoday

ගෙල කපා පුතුව ඝාතනය කළ පියා අත්අඩංගුවට

Admin