Colombo Today Local News

ශ්‍රීලනිප යේ මහ ලේකම් ධුරය යළිත් දයාසිරිට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස අද (05) උදෑසන යළිත් ධුරයේ කටයුතු ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.

පක්ෂයේ නීත්‍යානුකූල මහ ලේකම්වරයා ලෙස තවමත් කටයුතු කරන්නේ තමන් බව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පවසයි.

ඒ අනුව යළි ධුරයේ කටයුතු ආරම්භ කරන අවස්ථාවට සියලුදෙනාට එක්වන ලෙසට ආරාධනා කරන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටි.

එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති රෝහණ ලක්ෂමන් පියදාස මහතා සඳහන් කර සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස දයාසිරි ජයසේකර මහතා පිළිගන්නා බවයි.

Related posts

CIDය ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන සත්‍ය යටපත් කරනවා – නාමල් කුමාර

colombotoday

රාජිතට ඇප නෑ

colombotoday

සූරියකන්ද-දෙනියාය මාර්ගයේ ගමනාගමනය ඇණහිටී

Admin

මහපොළ 1000 කින් වැඩිකරයි

colombotoday

“මොන බාධක ආවත් ජනාධිපතිවරණයට එනවා”

colombotoday

නොවැ. 15 හා දෙසැ. 7 අතර ජනපතිවරණය අනිවාර්යයි

colombotoday