Colombo Today Local News

වොක්ස්වැගන් ෆැක්ටරිය ජර්මනියේ හදල ඉවරයි.. ගෙනත් හයි කරන්න විතරයි තියන්නේ – ඇමති අකිල



කුලියාපිටියේ ඉදිකිරීමට නියමිත කාර් එකලස්කිරීමේ ෆැක්ටරිය ජර්මනියේදී නිශ්පාදනය කර ඇති බවත්, එය මෙරටට ගෙනැවිත් සවිකළ වහාම වැඩ පටන් ගන්නා බවත් අධ්‍යාපන ඇමති අකිල විරාජ්කාරියවසම් මහතා පවසයි.

එය මෙතරම් ප්‍රමාද වූයේ ගොවිජන සේවා මධ්‍යස්ථානය මගින් අදාල ඉඩම නිරවුල් කර නොදීම නිසා බවත් හෙතෙම කියා සිටී.

Related posts

සහරාන්ගේ ගෝලයෙකු ජීවිතක්ෂයට

colombotoday

2017 තීරණාත්මකයි.. මාතෘභූමියේ ඒකීයභාවය වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් ලෙස එක්ව නැගීසිටිමු

colombotoday

කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇගවීමක්

colombotoday

මහර ගැටුම – මියගිය රැදවියන් 06කගේ සිරුරු හඳුනාගනී

colombotoday

යුද්ධයේදී දිවිපිදූ රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප බිරියන්ටත් දෙන්න තීරණයක් !

colombotoday

‘දියවන්නාවේ කොඩිවිනය හතර වැනිදට කපනවා.’- ඇමති ඩිලාන්

colombotoday