Colombo Today Local News

වෙඩි ප්‍රහාරයකින් SF ලොක්කා මරුට

අනුරාධපුර, දාහියගම ප්‍රදේශයේදී එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් “SF ලොක්කා” හෙවත් එරෝන් රණසිංහ නමැති සංවිධානාත්මක අපරාධකරු ජිවිතක්ෂයට පත්ව තිබේ.

අනුරාධපුර ප්‍රදේශයේ දී මොහු ගමන් කරමින් සිටි මෝටර් රථයට දාහියගම දුම්රිය මාර්ගය අසලදී යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් SF ලොක්කා ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිදුවීම වන අවස්ථාවේ ඔහු සමග ගමන් කරමින් සිටි තවත් පුද්ගලයෙක් ද තුවාල ලබා රෝහල් ගත කොට ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

Related posts

සිය පරාජය පිලිබඳ රහසක් මහින්ද හෙළි කරයි.

colombotoday

තලංගමදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයා මරුට

Admin

ශ්‍රී ලංකාව කොරෝනා මර්දනයෙන් ලොව සෙසු රටවලට වඩා ඉදිරියෙන් – සෞඛ්‍ය ඇමතිනී

colombotoday

කාලගුණයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක්

colombotoday

ප්‍රබල අකුණු ගැන අවධානයෙන් ඉන්න

Admin

මඩොල්සිම පුංචි ලෝකාන්තයේ කූඩාරම් ඉදිකිරීම තහනම්

colombotoday