World

විශේෂ බුද්ධි මෙහෙයුමකදී ත්‍රස්ත ප්‍රහාර 30ක මහ මොලකරු මරුට

පකිස්ථානයේ උතුරු වසිරිස්තාන් ගෝත්‍රික දිස්ත්‍රික්කයේ ඉරිදා සිදුකළ බුද්ධි මෙහෙයුමකදී සටන්කාමී ප්‍රහාරවල මහ මොළකරුවෙකු සහ සහායකයින් සිව් දෙනෙකු ඝාතනය කර ඇති බව පකිස්තානු මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මිරාලි අසල මෙහෙයුම අතරතුර කුප්‍රකට ත්‍රස්තවාදීන් 10 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ. මියගිය ත්‍රස්තවාදියා වන වසීම් සකීරියා රජයේ නිලධාරීන් සහ ආරක්ෂක හමුදා සාමාජිකයින් ඝාතනය කිරීම් ඇතුළු ප්‍රහාර 30 ක ප්‍රධානියා බව එහි සඳහන් ය.

The Inter-Services Public Relations (ISPR) කියා සිටියේ හසෝකෙල් අසල හමුදා කඳවුරකට පහරදීම සඳහා සකීරියා ද සම්බන්ධ බවයි. “සකේරියා 2019 සිට ප්‍රහාර 30 ක ප්‍රධානියා වූ අතර ආරක්ෂකඅංශවලට අවශ්‍ය පුද්ගලයෙක් විය.

Related posts

ධුරයෙන් ඉවත්ව යන ට්‍රම්ප් කරන්න යන දේ.

colombotoday

ඉස්ලාමික ත්‍රස්තවාදීන්ගෙන් මොසුල් නගරයට රසායනික අවි ප්‍රහාරයක්

colombotoday

ඉන්දුනීසියාවට සුනාමියක්… මිය ගිය ගණන 384 දක්වා ඉහළට…

colombotoday

පාකිස්තානයේ හමුදා මූලස්ථානයකට දරුණු ප්‍රහාරයක්

Admin

කොරෝනා නිසා ඉතාලියේ වෛද්‍යවරුන් 80ක් හෙද හෙදියන් 25ක් මියගිහින්

colombotoday

කොවිඩ් උපත සෙවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයෙන් උදව් ඉල්ලයි

colombotoday