Colombo Today Local News

විල්පත්තුව ගැන කෑගහන මිනිස්සු තමන්ගේ ගෙදර තියෙන මල් පැලයකටවත් වතුර දාන්නේ නෑ – හරීන් ප්‍රනාන්දු

විල්පත්තුව ගැන කෑගහන මිනිස්සු තමන්ගේ ගෙදර තියෙන මල් පැලයකටවත් වතුර දාන්නේ නැති අය බව විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (01) SLT තාක්ෂණ විශ්ව විද්‍යාලයේ දී ආරම්භ කරන ලද “රට නගා සිටුවමු” යන මැයෙන් ආරම්භ කළ පැල සිටුවීමේ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

පෙලපාලි යන්න උද්ඝෝෂණ කරන්න මිනිස්සු හිටියට වැඩක් කරන්න කීයෙන් කී දෙනෙක් කැප වෙයිද?. ඒ නිසා තමයි මම මේ පැල සිටුවීමේ වැඩසටහනක් ගැන හිතුනේ. පුටුවේ ඉදල කතා කරන පුද්ගලයෝ වෙනුවට එලියට බැහැලා වැඩ කරන පිරිසක් වීම ඔබේ යුතුකමක් යැයි වැඩිදුරටත් පැවසුවේය.

Related posts

ඩ්‍රෝන යොදා කෘමිනාශක ඉසින නුවරඑළියේ ගොවිපොළ. – තාක්ෂණයෙන් වැඩක් ගෙන ලාභ ගන්නේ මෙහෙමයි

colombotoday

දෙමළ 49%ක් ඉන්න උතුරට ෆෙඩරල් දෙනවානම් කොටහේනට, වැල්ලවත්තටත් ෆෙඩරල් දෙන්න වෙයි !

colombotoday

ශ්‍රී ලාංකිකයන්ට ඇමරිකාවේ නිදහස් වීසා : විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක් !

colombotoday

නාගස්වත්තේ වරෙන්තුකරුවකු අල්ලන්න ගිය කොස්තාපල්වරයකුට පිහිපහරක්

colombotoday

ශ‍්‍රී ලංකාව ටික දවසකින් ස්ථිරවම චීන කොලණියක්.. ඊට විරුද්ද ඇමරිකා කොලණි කුමන්ත‍්‍රණය 20 සංශෝධනයයි..

colombotoday

රාජිත රැකගන්න රවී පෙරමුණ ගනී !

colombotoday