Colombo Today Local News

විමල්ගේ උපන්දින සාදය – Photos

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ 47 වැනි උපන්දිනය අද (07) ට යෙදී තිබේ.

වාහන අවභාවිතා කළේ යැයි වන චෝදනාව සම්බන්ධයෙන් ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින විමල් සිය උපන්දිනය පාර්ලිමේන්තු සැසියකට සහභාගිවූ අවස්ථාවේ අද (07) පාර්ලිමේන්තු භෝජනාගාරය තළදී සමරා තිබේ.

විමල්ගේ උපන්දින සැමරුමට ඔහුගේ බිරිය සෂී, දියණිය විමාෂා හා පුතු විභූති මෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් සහභාගිවී ඇත.

ඔහුගේ උපන්දින කේක් ගෙඩිය මත මාංචු කුට්ටමක් ද නිර්මාණය කර තිබීම විශේෂිතය.

Related posts

සජිත් එජාප නියෝජ්‍ය නායකත්වයෙනුත් ඉවත් වෙයි

colombotoday

වන්නි වැඩිම මනාපය බදියුදීන්ට

colombotoday

විහාර දේවාලගම් පනතින් මහා නාහිමිවරුන්ටත් ඉහළින් ගිහි තනතුරක්!

colombotoday

විදුහල්පතිනිය දණ ගැස්සවීමේ චෝදනා එල්ලවූ ඌව ප්‍රධාන ඇමතිට නැවතත් අධ්‍යාපනය බාර දෙයි

colombotoday

අත්තනගල්ලේ උණුසුම් තත්වයක්.. පහකට වෙඩි… ව්‍යාපාරිකයෙක් මරුට

colombotoday

‘ගහැණු ළමයින්ට ගෙදරට අසු නොවී රහස් පණිවිඩ යවන්න දැන් ලේසි වෙලා‘ – අගමැති

colombotoday