Colombo Today Local News

විමල්ගේ උපන්දින සාදය – Photos

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ 47 වැනි උපන්දිනය අද (07) ට යෙදී තිබේ.

වාහන අවභාවිතා කළේ යැයි වන චෝදනාව සම්බන්ධයෙන් ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින විමල් සිය උපන්දිනය පාර්ලිමේන්තු සැසියකට සහභාගිවූ අවස්ථාවේ අද (07) පාර්ලිමේන්තු භෝජනාගාරය තළදී සමරා තිබේ.

විමල්ගේ උපන්දින සැමරුමට ඔහුගේ බිරිය සෂී, දියණිය විමාෂා හා පුතු විභූති මෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් සහභාගිවී ඇත.

ඔහුගේ උපන්දින කේක් ගෙඩිය මත මාංචු කුට්ටමක් ද නිර්මාණය කර තිබීම විශේෂිතය.

Related posts

තවත් මන්ත්‍රීවරයෙක් පොසිටිව්

colombotoday

පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලැබූ ඖෂධ නියාම අධිකාරියේ සේවකයකුගේ මරණය ගැනත් සැකයක්

Admin

තහනම ඉවතට.. යුරෝපා රටවලට මෙරට මත්ස්‍ය අපනයනයට ඉඩ

colombotoday

බිත්තර ලක්ෂ 8ක් කොළඹට – ළමා රෝහලටත් නොමිලේ බිත්තර

Admin

හිඟුරක්ගොඩටත් ජාත්‍යන්තර සිවිල් ගුවන්තොටුපොළක්

Admin

කොටි මිනීමරුවන් 74ක්‌ බේරාගැනීමට 39 වැනි ජිනීවා සැසිවාරයට බොරු වාර්තා…

colombotoday