Colombo Today Local News

විදෙස්ගතව සිටි 120දෙනෙකු දිවයිනට

කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණිමට නොහැකිව වෙනත් රටවල රැදීසිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද (12)දින අළුයම දිවයිනට පැමිණ තිබේ.

කටාර් සහ ලන්ඩන් හි රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 120 දෙනෙකු මෙලෙස කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබේ.

ඒ කටාර් රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු සහ ලන්ඩන් හි සිටි ශ්‍රී ලාංකිකයින් 107 දෙනෙකුය.

කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ඔවුන් සියලුදෙනා පී.සී.ආර් පරික්ෂණ සඳහා යොමු කර තිබේ.

Related posts

යහපාලනාචාර්ය සරත් විජේසූරිය තමන්ටම සාප කරගනී !

colombotoday

ඉන්ධන අද ලැබුණොත් විදුලි කප්පාදුවක් නෑ – ලංවිම

colombotoday

හිටපු ජනපති ගෝඨාභය තායිලන්තයට මාරු වන ලකුණු

colombotoday

වෛද්‍ය, ඉංජිනේරු, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීයවේදීන් අද විරෝධයේ

Admin

රවී සැගවුණු තැන ගැන මහින්දගෙන් ඔත්තුවක් !

colombotoday

“2009 ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය තුරන් කළත්, දැන් තත්ත්වය අවදානම්“ – බ්‍රිතාන්‍ය රජය

colombotoday