Colombo Today Local Newsfeatured

විග්නේශ්වරන් ඇතුළු ද්‍රවිඩ මන්ත්‍රීවරු එකතු වී ඥානසාර හිමිට එරෙහිව විරෝධතා. Photos

ඊයේ (23) ගුරු කන්ද රජමහා විහාරාධිපති හිමියන්ගේ අදාහන පුජෝත්සවය විහාර භුමියේ පැවැත්වීමට සංඝ සභාව ගත් තීරණයට එරෙහිව සහ පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් මුලතිව් නගරයේ පැවැත්වෙන උද්ගෝෂණය සඳහා ද්‍රවිඩ දේශපාලකයින් රැසක් එක්වී තිබෙනවා.

Related posts

නියෝමාල් රංගජීවගේ ස්ථාන මාරුව ජනපති මැදිහත්වීමෙන් නවතී…

colombotoday

රටේ මීළග නායකයා රාජිතයි.! “රට බාරගන්න සූදානම්වෙන්නැයි මට දැන්වුවා” – රාජිත

colombotoday

සඳුදා සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි

colombotoday

කොළඹදී සෞඛ්‍ය නීති කඩ කරන්නන්ට ඇන්ටිජන් පරීක්ෂණ

colombotoday

මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ පැමිණිලි 2366ක් දක්වා ඉහළට

colombotoday

යුද අධිකරණය පවත්වා හමුදාවට දඩුවම් දෙනු… සංහිදියාව පසුව හදමු

colombotoday