ඊයේ (23) ගුරු කන්ද රජමහා විහාරාධිපති හිමියන්ගේ අදාහන පුජෝත්සවය විහාර භුමියේ පැවැත්වීමට සංඝ සභාව ගත් තීරණයට එරෙහිව සහ පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් මුලතිව් නගරයේ පැවැත්වෙන උද්ගෝෂණය සඳහා ද්‍රවිඩ දේශපාලකයින් රැසක් එක්වී තිබෙනවා.