ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ සහාය සර්වජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතාට ලබා දෙන බව එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.
මාධ්‍ය හමුවක් කැදවමින් එතුමා මේ බව ප්‍රකාශ කර සිටියේය.
previous post
next post