Colombo Today Local News

වාසුට පොල්ල තබා නිරෝශන් සජිත්ට සෙට් වෙයි

මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා සමගි ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට සජිත් ප්‍රේමදාස සමඟ එකතු වී තිබෙනවා .

නිරෝෂන් මහතා ඒ බව ප්‍රකාශ කළේ 28 දින පැවතී තංගල්ලේ ජන රැළියක් අමතමින්.

පසුගිය දා මීට පෙර වාසු නානයක්කාර මහතා නායකත්වය දැරූ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නව නායකත්වයටද ඔහු පත් විය.

Related posts

පාර්ලිමේන්තු ගුටි කෙළියේ සංස්කරණය නොකල සජීවී දර්ශන මෙන්න (VIDEO)

colombotoday

රුව වඩවන මැටි ක්‍රීම්

colombotoday

ත්‍රිකුණාමලය තෙල් ටැංකි කළමනාකරණය : ලංකා අයි.ඕ.සී සමාගමටත් කොටස්

colombotoday

බුදු පිළිම විනාශ කිරීම රැල්ලට යයි.. උඩුනුවර, යටිනුවරත් බුදු පිළිම කඩා දමයි…

colombotoday

‘වැඩ බැරි ඇමතිවරු ආයතන ප්‍රධානීන් ඉවත් කරන්න’

Admin

මහින්දගේ රියදුරු FCID අත්අඩංගුවට ගනී..

colombotoday