Colombo Today Local News

සජිත්ට කොන්දේසි දාන්න ගිය වසන්ත සේනානායක එජාපයෙන් නෙරපයි…

එක්සත් ජාතික පක්ෂ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

එමෙන්ම, ඔහු දරණ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවත් අමාත්‍ය අකිල කාරියවසම් මහතා වැඩිදුරටත් පවසයි.

Related posts

පාසල් විෂය නිර්දේශ නවීකරණයට

colombotoday

කොච්චිකඬේ කෝටිපති යාචකයා දෙමහල් නිවසක් හදයි !

colombotoday

“නීතියට ජිල්මාට් දමා සැකකාරයෝ නිදහස් කරන්න ලෑස්ති වෙන්න එපා” ප්‍රකාශයට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරගෙන් පැමිණිල්ලක්

colombotoday

මේ වසරේ ගතවූ කාලය තුළ ලාංකිකයින් 140,000 ක් විදෙස් රැකියා වෙත..

colombotoday

රාජ්‍ය සේවය බාදාවකින් තොරව පවත්වාගෙන යාමට නව චක්‍රලේඛයක් නිකුත් වෙයි

colombotoday

දිස්ත්‍රික්ක තුනක ග්‍රාම නිලධාරී වසම් හා ප්‍රදේශ 8ක් හුදකලා කෙරේ

colombotoday