Colombo Today Local NewsCovid 19

වරායේ සේවකයන් දෙදෙනකුට කොරෝනා.. පැත්තක් වසා දමයි

කොළඹ වරාය සේවය කරන සේවකයන් දෙදෙනෙකුට කොරෝනා ආසාදිත යැයි තහවුරු වී තිබේ.

ඔවුන් වරාය ඩොක්යාර්ඩ් සමාගමක සේවකයන් දෙදෙනෙකි.

මේ වන විට ඔවුන් සැරිසැරු කොටසක් වසා දැමීමට කටයුතු කර ඇත.

එම ප්‍රදේශයට ඇතුළු වීමට ඉන් පිටවීම අත්හිටුවා ඇත.

Related posts

මැදිරිගිරියේ ගොවි රජවරු පොහොට්ටුව පුප්පති.. ගොවි පුතා දෙවැනි තැනට.. අලියා තුනට වැටේ

colombotoday

මෘදුකාංග ඉංජිනේරු උපාධිය හඳුන්වා දී සිසුන් 40,000 ක් අලුතෙන් බඳවා ගැනීමට ජනාධිපතිගෙන් තීරණයක්

colombotoday

රටත් ඉවරයි, පාක්ෂිකයන්ටත් අබ සරණයි – රනිල්ගේ පුද්ගලික සහකාර සුදත් චන්ද්‍රසේකර ඉල්ලා අස්වෙමින් යැවූ ලිපිය මෙන්න

colombotoday

“මාධ්‍ය මට ගැහුවොත් මාත් ගහනවා.. ගහන්නෙ ප්‍රසිද්ධියේමයි“ අගමැති කියයි

colombotoday

පානදුර මුහුදු තීරයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙක් අතුරුදන්

colombotoday

නව ආසාදිතයින් 354ක්

colombotoday