Colombo Today Local News

වඳ චෝදනා එල්ලවූ දොස්තර සාෆි සිටි කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ දූරය මුස්ලිම් ජාතික වෛද්‍යවරයෙකුට

සාෆි සහබ්දීන් නැමති වෛද්‍යවරයෙක් විසින් සිංහල මව්වරු වඳ කිරීම පිළිබඳව රටේ මහත් ආන්දෝලනයක් ඇති වූ කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ දුරයට මුස්ලිම් ජාතික වෛද්‍යවරයෙකු පත් කර ඇති බවට ආරංචි පැතිරීමත් සමගම කුරුණෑගල ප්‍රදේශයේ ජනතාව ඊට විරෝදය දැක්වීමට සුදානම් වන බව වාර්තා වෙනවා.

කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්ෂවරයා රෝහලෙන් මාරු කර යැවීම සඳහා වැඩතහනමට ලක්ව සිටින වෛද්‍ය සාෆි සහබ්දීන්ට හිතවත් දේශපාලකයන් කටයුතු කරණ ලදි.

Related posts

මත්පැන් බලපත්‍රවලින් කොටසක් නැවත ලබා දෙයි

Admin

ඌව පළාතේ බුර්කා ඇන්දොත් අත්අඩංගුවට. ආණ්ඩුකාර මෛත්‍රී පොලිසියට උපදෙස් දෙයි

colombotoday

ජීවිතේට රනිල් යලි අගමැති කරන්නෑ – ජනපති විදෙස් මාධ්‍යටත් කියයි

colombotoday

ගල් අඟුරු නැව් 14 ක් ඉදිරියේදී ගෙන ඒමට නියමිතයි – ගල් අඟුරු සමගාම

Admin

පාඩුව මිලියන 11145ක් පමණද? බැදුම්කර කොල්ලයෙන් ආර්ථිකයට එල්ලවූ මාරාන්තික ප්‍රහාරයේ තරම මෙන්න

colombotoday

ඉන්දියාවෙනුත් මිනිසුන් අභ්‍යාවකාශයට

Admin