Colombo Today Local News

වතු කම්කරු වැටුප රු 50කින් ඉහළට…

ඉදිරි අය වැයේදී  වතු  කම්කරුවන්ගේ  දෛනික මූලික  වැටුපට  රුපියල්  50 ක් එකතු කිරීමට   රජය තීරණය කර ඇතැයි  වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
 


ඒ අනුව  දැනට රුපියල් 700 ක් ලෙස පවතින  වතු කම්කරු වැටුප රුපියල් 750 දක්වා වැඩි වේ.

 අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ පැවැති සැකච්ඡාවකදී මෙම තීරණය ගත් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

ජනතාව ජීවත් කරවීම යුද්ධයක්, ඒ වගකීම මම භාර ගන්නවා : ජනපති

colombotoday

මා ගෙදර යන්නේ සියලුම දූෂිත දේශපාලකයන් හිරේ දමා, ඔවුන් අවීචි මහා නරකාදියට ගිය දාටයි – ජනපති

colombotoday

අල්ලස් ගත් නාගරික මන්ත්‍රීවරුන් රෝහල් රථ ගාලේදී මාට්ටු

colombotoday

කඳුකර කොටියෙක්ට අදත් දිවි අහිමි වෙයි

colombotoday

නව කැලණි පාලම ලබන සඳුදා දක්වා වැසේ

Admin

කුළියට සාමාන්‍ය පෙළ ලියු අයෙක් අත්අඩංගුවට

colombotoday