Covid 19World

ලොව පුරා කොවිඩ් නයින්ටීන් රෝගීන් ගණන ලක්ෂ 70 ඉක්මවයි

ලොව කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 70 ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව සමස්ත රෝගීන් සංඛ්යාඛව හැත්තෑ ලක්ෂ 825ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ලොව පුරා කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව මේ වන විට හාරලක්ෂ 2575ක් සිදුව තිබේ.

මේ අතර කොවිඩ් නයින්ටීන් රෝගය ව්‍යාප්ති ලැයිස්තුවේ පෙරමුණේ පසුවන අමෙරිකාවෙන් කොවිඩ් නයින්ටීන් රෝගීන් 19 ලක්ෂ 88,545 දෙනෙකු වාර්තා වී ඇති අතර මරණ එක් ලක්ෂ 12,096ක් සිදුව තිබේ.

Related posts

නිව්යෝක්, මෑන්හැටන් බස්නැවතුමේ බෝම්බ ප්‍රහාරයක්… ප්‍රහාරකයා බංගලි ISIS ත්‍රස්තයෙක්

colombotoday

නව ආසාදිතයින් 2,245ක්

colombotoday

තවත් කොරෝනා මරණ 14 ක්

colombotoday

කටුනායක අධිවේගයේ සීදූව අතරමැදි පොලිස් මුරපොළේ 5කටත් කොවිඩ්.

colombotoday

කොවිඩ් ආසාදිතයින් 674 ක් හදුනා ගැනේ

colombotoday

කොවිඩ් වෛරසයේ මුලාරම්භය සෙවීමේ දෙවන අදියර චීනය ප්‍රතික්ෂේප කරයි

colombotoday