Colombo Today Local News

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් පනස් තුන් ලක්ෂය ඉක්මවයි

ලොව පුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව අද පනස් තුන් ලක්ෂය ඉක්මවා ගියේය.

මේවන විට වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ හතළිස් දහස් හැත්තෑ දෙකක්.කොවිඩ් වසංගතයෙන් අමෙරිකාවේ සිදුව ඇති මරණ ගණන මේ වන විට 97,000 ඉක්මවා ගොස් තිබේ.

ඊයේ එරටින් වාර්තා වූ මරණ ගණන 1,286 ක්.

ගතවූ පැය 24 තුළදී හමුවූ ආසාදිතයින් 24,197 ත් සමඟින් සමස්ත ආසාදිතයින් ගණන 1,645,000 ඉක්මවා ගියේය.

මේ අතර කොවිඩ්-19 වෛරසයට එරෙහිව සාර්ථක එන්නතක් අත්හදා බලා ඇති බව චීන පර්යේෂකයින් පිරිසක් පවසයි.

Related posts

කාබනික පොහොර ලෙස චීනේ නාගරික කසල ශ්‍රී ලංකාවට | දිලිත් ජයවීරත් කාර්ය සාධක බලකායට

colombotoday

ඉල්ලීම් 14 ක් මුල් කරගනිමින්, සෞඛ්‍ය වෘත්තිය සමිති 10ක් වර්ජනයේ

colombotoday

ඉන්දුනීසියාවේ සිට ලාංකිකයින් 110 දෙනෛකු දිවයිනට

colombotoday

අද පත් වූ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්

colombotoday

හිස්බුල්ලා අල් ටකියාව පාවිච්චි කර ඥානසාර හිමි නිදහස් කරන්නැයි ඉල්ලයි

colombotoday

ඉස්ලාමීය සංවිධාන 48 ක් ගැන පුළුල් පරීක්‍ෂණයක්

colombotoday