Colombo Today Local News

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් පනස් තුන් ලක්ෂය ඉක්මවයි

ලොව පුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව අද පනස් තුන් ලක්ෂය ඉක්මවා ගියේය.

මේවන විට වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ හතළිස් දහස් හැත්තෑ දෙකක්.කොවිඩ් වසංගතයෙන් අමෙරිකාවේ සිදුව ඇති මරණ ගණන මේ වන විට 97,000 ඉක්මවා ගොස් තිබේ.

ඊයේ එරටින් වාර්තා වූ මරණ ගණන 1,286 ක්.

ගතවූ පැය 24 තුළදී හමුවූ ආසාදිතයින් 24,197 ත් සමඟින් සමස්ත ආසාදිතයින් ගණන 1,645,000 ඉක්මවා ගියේය.

මේ අතර කොවිඩ්-19 වෛරසයට එරෙහිව සාර්ථක එන්නතක් අත්හදා බලා ඇති බව චීන පර්යේෂකයින් පිරිසක් පවසයි.

Related posts

සපුගස්කන්දේ වැඩ ඇරඹීම කල්යයි

colombotoday

රඹුක්කන පොලිස් වෙඩි තැබීමෙන් 24ක් රෝහලේ. පොලීසිය විරෝධතාකරුවන්ට වෙඩි තියන්න හේතුව කියයි

colombotoday

මහින්ද රාජපක්ෂ ඔල්මාද කාරයෙක් – මංගල සමරවීර කියයි

colombotoday

ඇලෝසියස් අත්අඩංගුවට ගැනීම මැතිවරණ රංගනයක්…

colombotoday

ගුවන්තොටුපළට නොමිලේ නව බස් රථ සේවයක්

colombotoday

ජනපතිගේ ගමේ පොදු වැසිකිලියේ දිවි ගෙවන අසරණ පවුලක්

colombotoday