Covid 19Top StoriesWorld

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව පහළොස්දහස ඉක්මවයි

කොරෝනා (COVID-19) වෛරසය හේතුවෙන් ලොව පුරා මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 15,303 දක්වා ඉහළ ගොස් තිබේ.

ලොව පුරා ආසාදිතයින් සංඛ්‍යාව 350,457ක් වන අතර, ඉන් 100,354 සුවය ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොරෝනා වෛරසය හේතුවෙන් වැඩිම මරණ සංඛ්‍යාව ඉතාලියෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 5,476කි.

චීනයෙන් වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 3270ක් වන අතර ස්පාඤ්ඤයෙන් වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 2182ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගතවූ පැය 24ක කාලය තුළ වැඩිම ස්පාඤ්ඤයෙන් මරණ 458ක් වාර්තා වේ.

Related posts

ධවල මන්දිරය අසල වෙඩි තැබීමක්.. මාධ්‍ය හමුවේ සිටි ජනපති ට්‍රම්ප්ව ආරක්ෂකයින් රැගෙන යයි

colombotoday

ඉන්දීය මහ බැංකු අධිපතිටත් කොරෝනා වැළඳෙයි

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1027ක් දක්වා ඉහළට

colombotoday

වටවල ඇඟලුම් කම්හලකිනුත් කොවිඩ් ආසාදිතයින් දස දෙනෙක් හමුවේ

colombotoday

30වැනි කොවිඩ් මරණය

colombotoday

කොරෝනා නිසා ඉතාලියේ වෛද්‍යවරුන් 80ක් හෙද හෙදියන් 25ක් මියගිහින්

colombotoday