Colombo Today Local NewsUncategorized

ලේකම් පුටුවෙන් ඇමති පුටුවට, කරු අද ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිකමට

කරුණාරත්න පරණවින මහතා අද පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඒ ‍මහතා මේ වන විටත් පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටී.

ජනපතිවරණ ජයග්‍රහණයෙන් පසු ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් වූ පරණවිතාන මහතා එහි තමන්ට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩක් නොලැබෙන බව පවසමින් එම ධූරයෙන් ඉල්ලා අස්වූවා.

Related posts

මාස හතරකට පෙර අතුරුදන්වූ තරුණයා තවමත් අතුරුදන්

Admin

එක්නැලිගොඩ ඝාතනයට සැක හමුදා සාමාජිකයින් 9 දෙනා යළි රිමාන්ඩ්

colombotoday

නව ලිට්‍රෝ සභාපති මෙන්න

Admin

දයා රත්නායක ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති තනතුරින් ඉවතට!

colombotoday

සියළු බාධා ඉවත්කරගත්තා, ජනාධිපතිවරණයට මා සූදානම්…

colombotoday

රනිල් පන්නා කරු,සජිත් අගමැති කරන්න තිරය පිටුපස මෙහෙයුමක්… විශ්වාසභංගයකුත් ලෑස්තියි !

colombotoday