Colombo Today Local News

රෝහලට ඇතුළත් කද්දීම දෙදෙනෙක් මියයයි – මෘත ශරීර PCR පරීක්ෂණයට.

ඊයේ (28) දින රාත්‍රියේදී ජාතික රෝහලට ඇතුලත් කිරීමට රැගෙන ආ පුද්ගලයන් දෙදෙනෙකු ඇතුලත් කළ අවස්ථාවේ මියගොස් ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා.

නමුත් ඔවුන් කොවිඩ් හේතුවෙන් මිය ගිය බව මේ දක්වා ප්‍රකාශ කල නොහැකි බවත් මියගිය එම පුද්ගලයින් දෙදෙනා සම්බන්ධයෙන් PCR පරීක්ෂණය සිදු කිරීමට පියවර ගෙන ඇතැයි හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Related posts

දෙපිරිසක් අතර ඇති වු ආරවුලකින් පාසල් සිසුවෙක් ඝාතනයට

colombotoday

රත්නපුරේ නාය යාමක්

colombotoday

එන සතියේ මං ආණ්ඩුවේ – රාජිත

colombotoday

ශ්‍රී ලංකාව තවත් කොළණියක් කර නොගන්නැයි චීනය ඉන්දියාවට දන්වයි !!

colombotoday

මඤ්ඤොක්කා පිටි කරන්න ස්වීඩනයෙන්, ඉන්දියාවෙන් එයි…

colombotoday

අද සිට යළි විදුලිය කැපෙයි

colombotoday