Colombo Today Local News

රුපියල් දහසේ අලුත් මුදල් නෝට්ටුවක්

මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් විසින් රුපියල් දහසේ නව මුදල් නෝට්ටුව අද (24) දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට පිළිගැන්වනු ලැබුවා.

අගමැතිවරයා සහ මහ බැංකු අධිපතිවරයා අතර මෙම හමුව විජේරාම,මාවතේ පිහිටි අගමැතිවරයාගේ නිල නිවසේදී පවතී අතර රටේ ආර්ථික තත්ත්වය සහ අනාගත සංවර්ධන කටයුතුවලට අදාළව සුහද කතා බහකද නිරතවූ බවයි අගමැතිවරයාගේ මාධ්‍ය ඒකකය සඳහන් කර සිටියේ.

Related posts

ආගමට වඩා මනුෂ්‍ය ජීවිතය ලොකුයි – කාදිනල්

colombotoday

එජාප ආසන 75 ක් ගත්තොත් මගේ වම් කන කපා ගන්නවා – මුතුහෙට්ටිගම කියයි

colombotoday

පළාත් අතර සංචරණයේදීත් එන්නත් ලබා ගත් කාඩ් පත අනිවාර්ය කරන්න – මහාචාර්ය අර්ජුන ද සිල්වාගෙන් යෝජනාවක්

colombotoday

මංගලගේ සුත්තරෙන් අදත් තෙල් මිල ඉහල යන ලකුණු

colombotoday

කොල්ලුපිටිය ගණිකා මඩමකදී ආණ්ඩුවේ ඇමතියෙක් පොලිසියට කොටුවෙයි.. ඇමති වෙනුවට රියදුරා කුදලන් යයි

colombotoday

අණ නොතකා ගිය ත්‍රිරෝද රථයකට පොලිසියෙන් වෙඩි

Admin