Colombo Today Local News

රිෂාඩ් බදුර්දීන් සමගි ජන බල වේගය හැර යයි? සජිත් පිලේ ජේෂ්ඨයින් කලබලයට පත් වේ

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා එම සංධානයෙන් ඉවත් වන බවට දේශපාලන ක්ෂේත්‍රය තුළ වාර්තා පළ වෙමින් තිබෙනවා.

මෙය සැලවීමත් සමගම සමගි ජන බලවේගයේ ජේෂ්ඨයින් කලබලයට පත්ව ඇති අතර
රිෂාඩ් බදුර්දීන් මහතා සම්බන්ධ කර ගැනීමට සමගි ජන බලවේගයේ ජේෂ්ඨයින් විටින් විට උත්සහා දැරුවද ඔහු කිසිදු අයෙකුගේ දුරකථන ඇමතුමකට පිළිතුරු ලබා නොදෙන බවයි සඳහන් වන්නේ.

මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබ පොලිසිය භාරයේ සිටි රිෂාඩ් බදුර්දීන්ගේ සොහොයුරු නඩු නොදමා නිදහස් කිරීම සම්බන්ධයෙන් ද සමාජ මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයක් ඇතිවී තිබේ.

Related posts

ජනපති ජාතිය ඇමතීම අද රාත්‍රී 8.30 ට

colombotoday

ඇඳිරිනීතිය කඩ කල 79ක් අත්අඩංගුවේ

colombotoday

“කළය හෝදන මිනිහ අතින් තමයි කැඩෙන්නේ“.. මට ඕන ඉන්න ටිකේ මහනුවරට දෙයක් කරන්නයි – ආණ්ඩුකාර මෛත්‍රී

colombotoday

පදමට සුර්වූ අගමැති “හත්පොලේ ගා ගනී”

colombotoday

බදියුදීන්ව අත්අඩංගුවේ තියා ගන්න හේතුව කථානායක විමසයි

colombotoday

යලි මතුවන පාස්පෝට් ගැටළුව

Admin