Colombo Today Local News

රියදුරු බලපත්‍ර ලිඛිත පරීක්ෂණය සමත්කර දෙන්න අල්ලස් ගත් සංවර්ධන සහකාරවරයෙක් අත්අඩංගුවට

රියදුරු බලපත්‍ර ලිඛිත පරීක්ෂණය සමත්කර දීම සඳහා රුපියල් 5,000ක අල්ලසක් ලබාගත් හම්බන්තොට මෝටර් රථ දෙපාර්තමේන්තු කාර්යාලයේ සංවර්ධන සහකාරවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරු අද (29)දින අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අද දින එම කාර්යාලයේ පැවති රියදුරු බලපත්‍ර ලබාදෙන එක් දින සේවාවේ දී මෙම අල්ලස ලබාගෙන ඇති බව වාර්තා වේ.

Related posts

සමන් රත්නායක නැවතත් අධිකරණයට

Admin

සිංහල අයගේ මතය අනික් අය බලහත්කාරයෙන් ඔබ්බගන්න ඕනි නෑ. ආදාහනය ගැන අලි සබ්රි කියයි

colombotoday

හතුරුසිංහට ඉවත් වෙන්නැයි දන්වයි !

colombotoday

“නාගදීපයේ බුදු පිළිමය අපේ නිජබිමට තර්ජණයක්” ද්‍රවිඩ සන්ධානය අවි අමෝරයි

colombotoday

ජනපති සහ අගමැති මහ නායක හිමිවරු බැහැ දකී..

colombotoday

කොරෝනා ආසාදිත ප්‍රථම ලාංකිකයා ඉතාලියෙන්

colombotoday