Colombo Today Local News

රාජිතගෙන් පැය 4ක ප්‍රකාශයක්

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 4ක ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

අද පෙරවරුවේදී ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා මෙසේ ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් ඔහුගෙන් මෙම ප්‍රකාශයට සටහන් කර ගෙන තිබේ.

Related posts

සහරාන් හෂීම් සමග ආගමික අන්තවාදීන් අත්අඩංගුවට ගන්නැයි, බුද්ධි තොරතුරු අනුව වාර්තා 340 ක් ඉදිරිපත් කරමින් ඉල්ලීම් කළා… – හිටපු බුද්ධි ප්‍රධානියා කියයි

colombotoday

සියලු බස් හා දුම්රිය සේවා අත්හිටුවයි

colombotoday

අනුරගෙයි, විජිතගෙයි මතය ජවිපෙ බහුතර මතය නෙවෙයි – දිගු නිහැඬියාවකට පසු ලාල්කාන්ත කතා කරයි.

colombotoday

ත්‍රිරෝද රථ හිමියන්ට අගමැතිගෙන් සුබ පණිවුඩයක්

colombotoday

උතුරු නැගෙනහිර සතුන් මියා යාමට හේතුව මෙන්න

Admin

හෙරොයින් ජාවාරම්කරුවන් දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday