Colombo Today Local News

දිවුරුම් දීමට රනිල් එයි… ජනපති තාම නෑ…

අගමැති තනතුරේ දිවුරුම් දීම සදහා රනිල් වික්‍රමසිංහ මහතා මේ  වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ ඇත.

එහෙත්  මේ  වනතුරුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි පැමිණ නැති බවද වාර්තා වනවා.

අප වාර්තා කරුවන්  පැවසුවේ මංගල සමරවීර හා කබීර්  හෂීම් මන්ත්‍රීවරුන්ද ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ ඇති බවයි.

අද පෙරවරු 11 යි 16 ට යෙදෙන සුභ මොහොතින් දිවුරුම්දීම සිදුකරන බව එජාප මහලේකම් අකිල  විරාජ් කාරියවසම් මහතා කියා සිටී.

Related posts

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීමේ චක්‍රලේඛය නිකුත් වෙයි

Admin

ජෙරම් ප්‍රනන්දු යළි රිමාන්ඩ්

Admin

ලක්ෂ 75ක මඩු අස්වැන්නක්

Admin

නිදහස් දා ඥානසාර හිමි නිදහස් නොකරයි

colombotoday

එම්.කේ.ඩී.එස් ගේ ඉඩම් ඇමති කම ජෝන්ට යයි!

colombotoday

ඇස් ඇර, මොළය පාවිච්චි කර සහය දෙන්න – 22 ගැන අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්

colombotoday