Colombo Today Local News

රනිල්ට කළගුණ සලකන්න – නිමල් ලංසා ජනතාවගෙන් ඉල්ලයි

වැටුනු රට ගොඩගත් රනිල් වික්‍රමසිංහ මහතා යළිත් ජනපති කරලමින් කලගුණ සැලකීමට ජනතාව ඒකරාශී වෙමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසීය.

නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ දිවුලපිටිය පැවති උත්සවයකට සහභාගි වෙමිනි.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මංත්‍රී නිමල් ලන්සා මහතා ප්‍රකාශ කර සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැටුනු රට ගොඩගත් බවත් රට වැට්ටුවේ කවුද කියන්න රටේම ජනතාව දැන සිටින බවත් රට වැටි ඇති මොහොතේ කවුරුත් නැති වෙද්දි,සජිත් ප්‍රේමදාස, අනුර කුමාර බැහැ කියා පැනලා යද්දි රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගෙන අභියෝගයට මුහුණ දුන් බවත්ය..

Related posts

කිලිනොච්චියෙන් කොටි බෝම්බ තොගයක් හමුවෙයි

colombotoday

එංගලන්තයට පැමිණෙන විට නිරෝධායන ක්‍රියාවලිය අවශ්‍ය නොවන ලැයිස්තුවට ශ්‍රී ලංකාවත්

colombotoday

ඉන්ධන මිල සූත්‍රය නොගැලපෙන්නක් – හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක

colombotoday

කොටි ධේනුවක්වකගේ හිසට වෙඩි තබා ඝාතනය කරලා

colombotoday

රේගුවෙන් ඇල්ලු ‘සහල්වලට’ කරන්න යන දේ මෙන්න

colombotoday

ණය අර්බුදයේ තරම කැබිනට් තීරණයෙන් තහවුරු වේ.. අධික පොලියට තවත් ණය ගනී !

colombotoday