Colombo Today Local News

රන්ජන්ට ඇප නෑ !

අධිකරණ කටයුතුවලට බාධාකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද(29) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා.

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ පෙබරවාරි 12 වනදා තෙක් මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

අධිකරණ විනිසුරුවරුන්, අධිකරණ තෝල්ක නිලධාරියෙක් ඇතුළු විවිධ පාර්ශ්ව සමඟ කළ ආන්දෝලනාත්මක සංවාද ඇතුළත් හඬපට ප්‍රසිද්ධියට පත්විමත් සමග රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට අත්අඩංගුවට ගැනුණා.

Related posts

විදුලිබල මණ්ඩලයේ වර්තමාන සේවක සංඛ්‍යාව 23,419ක්

Admin

මුලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් විරෝධතා ගොනුකිරීමට හිටපු ජනපති ගෝඨාභයට කල්දෙයි

Admin

සන්ෂයින් සුද්දා ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි වෑන් රථයේ හිමිකරු අත්අඩංගුවට

colombotoday

මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන්

colombotoday

මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් අවශ්‍ය බව හකීම් පාස්කු කොමිසමේ දී කියයි

colombotoday

තහනම් අධිවිෂ රසායනිකයක් අළුත් නමකින් වෙළදපොළේ.. පළිබෝධ නාශක රෙජිස්ටාර් අවසර දීලා !

colombotoday