Colombo Today Local News

රථවාහන හැසිරවීමේ රාජකාරියට යුද හමුදාව කැදවයි !

රථ වාහන හැසිරවීමේ රාජකාරිය සඳහා අද සිට යුධ හමුදාව එක්කර තිඛේ.

දිනෙන් දින වැඩි වන මාර්ග තදබදය අවම කර ගැනිම මෙහි අරමුණ වී ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරිමට උපදෙස් ලබා දුන් බවයි යුධ හමුදා මාධ්‍ය ඒකකය පැවසුවේ.

කොළඹ ඇතුලු තදාසන්න ප්‍රදේශවල උදෑසන සහ පස්වරුවේ රථ වාහන පොලිසියේ සහයට යුධ හමුදාවේ පොලිස් රෙජිමේන්තුවේ නිලධාරීන් අනුයුක්ත කර ඇත.

Related posts

හිටපු හමුදාපති දයා රත්නායක ඇතුළු නිලධාරීන් හතරකට නොතීසි !

colombotoday

විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශය වැසේ

colombotoday

ජනපතිට යාපනය අධිකරණය නිකුත් කර තිබූ සිතාසිය අභියාචනාධිකරණය බලරහිත කරයි

colombotoday

තිදරු පියෙක් වන අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

Admin

අගමැති මහින්දට චීන ජන රජයේ සුබ පැතුම්….

colombotoday

ගම්බිම් බලා ගිය අයට කොළඹට එන්න විශේෂ ප්‍රවාහන සේවා

Admin