Colombo Today Local News

රටේ මිනිස්සු නිදහසේ අපි ගිනි ගොඩක – අත්අඩංගුවේ සිටින හමුදා සෙබළුන්ගේ ඥාතීන්

ekneligoda
“යුද්ධය නිමා කිරීමට දහදුක් වින්ද අපේ අය බොරු චෝදනා මත හිර කරලා. දේශපාලන වාසියට රට වෙනුවෙන් සේවය කලාටද අපේ පවුල් අද ගිනි ගොඩකට දැම්මේ”

මේලෙස Colombo Today වෙත සංවේදී අදහස් පලකලේ මාධ්‍යවේදීයකු ලෙස සැලකෙන එක්නැලිගොඩ මහතා පැහැරගැන යාමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින යුද හමුදා සාමාජිකයින් පිරිසගේ පවුල්වල ඥාතීන්.

මෙම නිළදාරින් ත්‍රස්තවාදය වැලැක්වීමේ චෝදනා මත රදවා තබා ගැනීමට විරුද්ධව ඔවුන් නඩුවක් ගොනු කර ඇති අතර පළමු නඩු වාරය සදහා ආරක්ෂක අංශ නියෝජනය කරමින් කිසිවකුත් නඩුවට සහබාගී වී තිබුනේ නැහැ. පසුගිය සිකුරාදා දෙවන වරට නඩුව කැදවනු ලැබූ අවස්ථාවේ සාක්ෂි ඉදිරිපත් කිරීම සදහා ලබන 19 වෙනිදා දක්වා පොලිසියට කල් ලබා දී තිබෙන අතර ලබන මස 19 වනදා මෙම නඩුව නැවත කැදවීමට නියමිතයි.

Related posts

අගමැති වෙනුවෙන් භික්ෂුන් වහන්සේනමක් ගෝල්ෆේස් එකේ සියදිවි නසාගන්න යයි (VIDEO)

colombotoday

යල කන්නයේ වගා කළ කුඹුරුවලින් 90% කට ජලය මුදා හැර අවසන්

Admin

ශ්‍රී ලංකාවේ එන්නත් සහතික බ්‍රිතාන්‍ය පිළිගනී: පිළිගන්නා එන්නත් වර්ග මෙන්න

colombotoday

දූෂණයට එරෙහි නාගනන්ද කොඩිතුවක්කුට එරෙහිව අල්ලස් නඩුවක්

colombotoday

මැතිසබේදී කාන්තාවන්ට නිගා කළ තිස්සකුට්ටිආරච්චිට කතානායක අවවාද කරයි

colombotoday

ශ්‍රී ලංකාවේ කොරල්පරවලින් සියයට 90ක් මියගිහින්

colombotoday