Colombo Today Local News

රජරට වකුගඩු මාරයා දකුණටත් බැලුම් හෙළයි.

asanicකෘෂිරසායනික වකුගඩු රෝගය දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇති බව පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර, අගුණකොළපැලැස්ස, බඳගිරිය යන ප්‍ර දේශවල මෙම අවදානම මතුව ඇති බව රජරට විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි. මේ පිළිබඳව ඉදිරියේ දී පැවැත්වෙන වකුගඩු රෝග පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ දී සෙසු රටවල විශේෂඥයින් සමග තොරතුරු හුවමාරු කර ගැනීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා කියා සිටියේය.

Related posts

අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට – පුද්ගලයින් 23,638කට පීඩා

colombotoday

අපි ඉල්ලන දේ නොලැබුනොත් ඒක දේව කැමැත්ත කියලා හිතමු

Admin

අලි සබ්‍රිටත් දියවන්නාව එපා වෙයි

Admin

නිවසක් තුල තිබී දේශීය නිශ්පාදිත බෝම්බ 3 ක් සමග පුපුරණදුව්‍ය හා කලුකොටි සමරණ කොඩියක් අත්අඩංගුවට

colombotoday

අමාරුම වෙලාවේ උදව් කරේ ගඩාෆි, එක ඇමතුමෙන් ඩොලර් මිලියන 500ක් දුන්නා – හිටපු ජනපති හෙළි කරයි.

colombotoday

ගමේ ගිය අයට කොළඹ එන්න ඇමති කීව තරම් බස් නෑ.. නගර රැසක දිග පෝලිම් !

colombotoday