Colombo Today Local News

රංජන් ඉරාජ්ගෙන් රුපියල් කෝටි 10ක් ඉල්ලයි

තමාගේ ප්‍රකාශයක් යූ ටියුබ් හරහා විකෘති පළ කිරීම හේතුවෙන් සිය කීර්ති නාමයට හානි කර ඇතැයි සඳහන් කරමින් කලකරු ඉරාජ් වීරරත්නගෙන් රුපියල් කෝටි 10ක වන්දි ඉල්ලමින් එන්තරවාසියක් යොමුකර තිබේ.

එම මුදල් නොගෙවන්නේ නම් නඩු මගට පිවිසෙන බවත් ඉරාජ්ට යොමුකර ඇති එන්තරවාසියේ සඳහන් වෙයි.

ඉරාජ් වීරරත්න සඳහන් කළේ ඒ වෙනුවෙන් තමන් පිළිතුරු ලිපියක් තම නිතිඥවරු මාර්ගයෙන් එවන බවයි.

Related posts

කිරිඇල්ල වෙනුවෙනුවෙන් මල්වතු නාහිමි පෙරට

Admin

බලපිටියේ හෙරොයින් ජාවාරම් කළ මවක් කොටු වෙයි

colombotoday

ආනයනික සහල් වලට 45%ක බද්දක්?

Admin

මුස්ලිම් නීතිය සංශෝධනයට වෙනම කමිටුවක් පත්කළා -අධිකරණ ඇමති

colombotoday

එජාප පොළොන්නරුව සංවිධායකයා රිමාන්ඩ්

colombotoday

නීතිවිරෝධීව රැගෙන ආ වියළි කහ තොගයක් විනාශ කරයි

colombotoday