Colombo Today Local News

යාපනේ වෙසක් උත්සවය සැමරීම නිසා සිවාජිලිංගම් කෝප වෙයි

බෞද්ධ න්‍යායපත්‍රය උතුරේ ක්‍රියාත්මක කළහොත් බරපතල විපාකවලට මුහුණදීමට සිදු වන බව උතුරු පළාත්සභා මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් පවසයි.

යාපනයේදී වෙසක් උත්සවය සැමරීම නිසා ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

කොටි සංවිධානයට හිතවත් පිරිස් ද උතුරරේ බෞද්ධකරණයට එරෙහිව වි ඇතැයි ද ඔහු කියා සිටී.

Related posts

නව පත්වීම ලැබූ අර්ජුන රණතුංග ක්‍රිකට් ආයතනයට එයි

Admin

සහරාන්ගේ ඉන්දීය සගයන්ගේ ත‍්‍රස්ත ප‍්‍රහාර ව්‍යර්ථ කරයි

colombotoday

විරෝධතා නිසා IMF සාකච්ඡාවට බාදා

colombotoday

යහපාලන පොලීසිය ඥාණසාර හිමි සොයා රෝයල් පාක් වටලයි

colombotoday

“නැවත වරක් මේ රට පෙරදිග ධාන්‍යාගාරය බව පත්කරනවා” අගමැති

colombotoday

ඊළඟ ඡන්දෙදි ජනතාව රංජන්ගෙත් හරීන්ගෙත් හොම්බට ගහනවා

colombotoday